මානෙල් දිවි ගමනට සමු දෙයි

ප්‍රවීණ සිනමා නිළියක සේම ප්‍රහසන නිළියක් ලෙස ජනප්‍රිය  වූ මානෙල් චන්ද්‍රලතා මහත්මිය සිය දිවි ගමන නිමා කළ අතර, මියැදෙන විට ඇය 65 වැනි වියෙහි පසුවූවාය.

ඇය බොහෝ චිත්‍රපටි ප්‍රමාණයකට සිය රග දායකත්වය ලබා දෙමින් මෙරට කලාව හැඩ කළ දක්ශ රංගන ශිල්පිනියකි.  ප්‍රවීණ හසරංගවේදී ෆ්‍රෙඩී සිල්වා සමගින් වීම නිසාම එවකට  "ෆ්‍රෙඩි මානෙල්" ප්‍රහසනාත්මක යුගයක් බිහි කරන්නට ඔවුන් සමත් විය.දේහය 2024/07/17 බදාදා  දින සිට ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැන්පත් කර ඇත.අදාහන කටයුතු 2024/07/18 බ්‍රහස්පතින්දා හවස 5.00 ට ගල්කිස්ස පොදු සුසාන  ආදාහානාගාරයේ දී සිදු කෙරේ.

ඔබට සුබගමන්...!!

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Previous

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment