මීනී මරාගන්නා සමාජයක හමුදා නිලධාරීන් කරපු වැඩේ

ලක්ෂ  53 ක් වටිනා දේපළ මුදල්  අයිතිකරුටම බාර දුන් ආපදා මෙහෙයුමේ රාජකාරී කරමින්  සිටි අපේ හමුදාවේ නිලධාරින්. 

රුපියල් ශත හමුවේ සහ රන්බඩු  නිසා මීනී මරාගන්නා සමාජයක ,පසුගිය නායයාමෙන් හඟුරන්කෙත මහ පොළොව යට  වැළලී ගිය රුපියල් ලක්ෂ  50 ක් වටිනා රන් බඩු සහ ,රුපියල් ලක්ෂ තුනක මුදල් , ආපදා මෙහෙයුම්  කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරින්ට හමුවීමෙන්  ,පසු එම මුදල් සහ රන් බඩු එහි නිසි අයිතිකරු සොයා ඔහු අතටම බාර දෙන්නට ,  ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරින්  අවංක වූහ.

නායයාමට  ලක්වූ නිවසේ  සුන් බුන් සහ පස්වලට යටවී තිබූ මෙම  දේපළ  හමුදා නිලධාරින් විසින් රාජ්‍ය නිලධාරිනියක් ඉදිරිපිටදී ඒවායේ අයිතිකරුට බාර දුන් අවස්ථාව ඡායාරූපවල දැක්වෙයි. එම  දේපළ සොයා ගත් හමුදා නිලධාරින්ද ඡායාරූපයෙහි වෙති.

ජේ ඒ එල්  ජයසිංහ 

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට Read Previous

Vietjet රක්ත වර්ණයෙන් නව ගුවන් ගමන ඔස්සේ ශ්‍රී ලංකාවට

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ Read Next

2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’

Realted Post

Leave a comment