යුද්ධ හමුදා භටපිරිස් මුලතිව් වලදී ආපදාවට ලක්වූවන් ගලවා ගනී

යුද්ධ හමුදා භටපිරිස් විසින් මුලතිව් ශාන්ත පීතර දේවස්ථානයේ සහ ජුම්මා පල්ලියේ ස්ථාපිත කර ඇති අවතැන්වූවන්ගේ මධ්‍යස්ථාන දෙකකට වියළි ආහාර සලාක බෙදා දෙන ලදී.  ඊට අමතරව, තවත් කණ්ඩායමක්  විසින් මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සහ පවුල් 260 ක් බේරාගෙන ඔවුන්, මන්නාරම ප්‍රදේශයේ අවතැන්වූවන්ගේ මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන ලදී. 

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue Read Previous

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා Read Next

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා

Realted Post

Leave a comment