රංගන ප්‍රතිභාවයේ සඳුන් කැටය

පුළුල් පරාසයක විහිදී පැතිරගිය සිය ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවෙන් ජන හදවත් දිනු මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා කලාකාරිනියගේ දේහයට, අද පෙරවරුවේ චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී මම අවසන් ගෞරව දැක්වූයෙමි.  එම අවස්ථාව සඳහා  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වුයේය.

මහින්ද රාජපක්ෂ මහතා තබූ සටහන, 
දුර්ලභ තරු ගුණයෙන් මෙන්ම ජාතිකත්වයෙන් ද පිරි චරිත අහිමි වීමෙන් සෑදන හිස්තැන් කිසිදා පිරවිය නොහැක. සමකාලීන මෙන්ම පසු පරම්පරාවන්ගේ ද ආදරය නොමදව දිනාගත් හෙළ සිනමාවේ අමරණීය පුරාවෘත්තයක් බඳු මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ අභාවයත් සමඟ සිංහල සිනමාවේ ඉතා දීර්ඝ, සුන්දර සහ ගුණාත්මක එක් කාලපරිච්ඡේදයක නිමාව සටහන් වී ඇත. මා හිතවත් රංගවේදිනිය, මාලනියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි.

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Previous

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment