රෝහල් ගතකරන විටත් ඇය මිය ගිහින්ලු...

ඇය සුරූපී බවින් වගේම සරාගී බවින් අඩු නැති සුන්දර  තාරකාවක්...

මේ කියන්න යන්නේ ඇය ගැන ඇසුනු සංවේදී පුවතක් ගැනයි. 

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඇය 42 වැනි වියේ පසු වූවා. 

අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව ඇයගේ සැමියා විසින් රෝහල් ගතකර තිබුණා. 

නමුත් අවාසනාවකට  ඒ වනවිටත් ඇය මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.

සටහන -  කසුනි විජේසිංහ

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Previous

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment