ලොවම අමන්දානන්දයට පත් කළ ලංකාවෙ අමන්දා

මීට සුලු මොහොතකට පෙර ඇමරිකාවේ  ලාස්වේගාහීදී අවසන් වු ලෝක විවාහක රූ රැජින 2025 දෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රි ලංකාව නියෝජනය කල  ඉශාදි අමන්දා  සමත් විය. ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ Mrs.Tshego Gaelae සමත්විය.  මෙවර තරඟය පවත්වනු ලබන්නේ 40වන වරටයි.
ඉෂදි අමන්දා..ඔබට සිරිකත අපගේ උණුසුම් සුභ පැතුම්

 

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක් Read Previous

ICONIC AWARDS 2025 විජය පුවත්පත් සමාගමට සම්මාන රැසක්

Clean Sri Lanka යටතේ උතුරේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධනයට Read Next

Clean Sri Lanka යටතේ උතුරේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධනයට

Realted Post

Leave a comment