ශ්‍රී ලංකා විදේශ චීන සංගමයෙන් මෙරටට රුපියල් මිලියනයක්

ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) විසින් රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානය කරනු ලැබ තිබේ.

ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලය වෙනුවෙන් මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා විසින් ඊයේ (02) පස්වරුවේ භාර ගනු ලැබීය.

 

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities Read Previous

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue Read Next

Suzuki Motors Lanka වෙතින් යළිත් GN125 සමග Haojue

Realted Post

Leave a comment