සමාජ අවකාශයේ අභියෝගාත්මක මුද්‍රාව දැයෙන් සමුගනී....

මජුවානා කංකානමගේ වික්ටර් අයිවන් නම් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා අද සන්ධ්‍යාවේ මිය ගොස් තිබේ.  අසනීප තත්වයෙන් සිටි වික්ටර් අයිවන් මිය යනවිට 76 වියේ පසුවිය.  1949 ජුනි 26 දා උපත ලද ඒ මහතා කර්තෘවරයෙක්, දේශපාලන විචාරකයෙක්, දේශපාලන ක්‍රියාකාරුවකු, සමාජ ක්‍රියාකරුවෙකු සහ ගත් කතුවරයෙකු ලෙසද විවිධ තලයන් හී සිය සලකුණ තැබූ අතර මාධ්‍යය කලාවේ නොමියන නමක් ඉතිරිකල මිනිසකු බවට පත්වීය.

  • නයනා උදයංගනී

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ? Read Previous

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ?

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Next

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

Realted Post

Leave a comment