හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රුවන්මැලි මහා සෑය වන්දනාමාන කර ආශිර්වාද ලබා ගනී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැලි සෑය වන්දනාමාන කරන ලද අතර එහිදී රුවන්වැලිසෑ චෛත්‍ය රාමාධ්කාරී ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන් බැහැ දැක සෙත් පිරි සජ්ඣායනා සිදුකර  ආශිර්වාද ලබා ගන්නා ලදී.

මේ අවස්ථාව සඳහා එතුමා සමඟ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන , ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන් එක්ව සිටියහ.

සටහන
මහේෂානි මීගහපොල 

හිරු දෙවියන්ගේ මංගල්‍යයට සූදානම් වෙන්න සුන්දර විලාසිතා Read Previous

හිරු දෙවියන්ගේ මංගල්‍යයට සූදානම් වෙන්න සුන්දර විලාසිතා

සෞභාගය්‍යයේ උත්සවය Read Next

සෞභාගය්‍යයේ උත්සවය

Realted Post

Leave a comment