’’ මුරුගසන් වරුසාව ’’ සතියේ දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.

" මුරුගසන් වරුසාව " සතියේ දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය විකාශය වූ සම්මානනීය නාලිකාවෙන් පිදුම් ලැබූ ජාතික රූපවාහිනියෙන් තවත් විශිෂ්ට ටෙලි නාට්‍යයක් සතියේ දිනවල රාත්‍රි 8.30 ට " මුරුගසන් වරුසාව" විකාශය වේ.

යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාව පිළිබඳව ළමා වියේ සිටම ආශා කළ පසුකාලීනව වෛද්‍යවරයෙකු වී පිටරටක පදිංචියට යන පුද්ගලයෙකු ගුප්ත විද්‍යා ශාස්ත්‍රය ඇතුළත් ඉතා වටින පුස්කොල පොතක් රැගෙන නැවත ලංකාවට පැමිණේ. අසීමිත අශාවන්ට වහල් වූ පෘතග්ජන මිනිසාගේ ඉවක් බවක් නැති ක්‍රියාකාරකම් වලට හසු වීමේන් විනාශ වීමට ගිය ගමක් නැවත එම විපතින් බේරාගැනීම මෙහි කතා සාරාංගය වේ.

තිර රචනය මායාදුන්න බණ්ඩාර, අධ්‍යක්ෂණය - සංඛ වීරසිංහ

කෝරලගේ සමන්, ආශා එදිරිසිංහ. ශ්‍යාම් ප්‍රනාන්දු, මාදනී මල්වත්ත, රිතූ ආකර්ෂා, මොරින් චාරුණි ඇතුළු විශිෂ්ට රංගන ශිල්ප ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වේ.

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Previous

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment