ඔබව ලස්සන කරන හොදම Beauty product එක

අපි නිතරම භාවිතා කරන කහ ගැනයි මේ කතාව. කෑම උයද්දී වගේම තුවාලයක් වුණාම ලේ ගලන එක නතර කරන්නත් අපි කහ පාවිච්චි කරනවා.

මේ කහ භාවිතා කරන්න වෙනස් විදි කිහිපයක්.

ඔයගේ  දන්නවද ඔයා පාවිච්චි කරන foundation එකත් එක්ක කහ ටිකක් mix කරගෙන ආලේප කරලා ඔයාගේ මුහුණට ලස්සන පැහැයක් ගන්න පුළුවන්. 

වෙළුණු දෙතොල් වලටත් කහ මී පැණි ටිකක් එක්ක mix කරලා ආලේප කිරීම හොද බියුටි ටිප් එකක්.

ඒවගේම කෝමාරිකා එක්ක කහ ටිකක් mix කරලා කුරුලෑ තියන තැන වල ආලේප කිරීම කුරුලෑවලට හොද ප්‍රතිකර්මයක්. 

මේවගේ කහවලින් රුව රැකගන්න කළ හැකි දේ බොහොමයි. නමුත් මේ සියල්ල ඔබේ සමට අනුව කළ යුතුයි.

  • මේඝා චින්තාමණි

බලන්න ඔයත් කන්නෙ මෙහෙමද කියලා.. ඔයාගෙ සම වයසට යවන්නෙ ඔයාමයි ...  මෙහෙම කාලා තරුණ වෙන්න... Read Previous

බලන්න ඔයත් කන්නෙ මෙහෙමද කියලා.. ඔයාගෙ සම වයසට යවන්නෙ ඔයාමයි ... මෙහෙම කාලා තරුණ වෙන්න...

මේක ඔළුවේ තියෙනතාක් මිනිස්සු අනුන් ගැන හොයන්නේ නැතුව ඉදිවී - පූජ්‍ය කත්නොරුවේ හිමි Read Next

මේක ඔළුවේ තියෙනතාක් මිනිස්සු අනුන් ගැන හොයන්නේ නැතුව ඉදිවී - පූජ්‍ය කත්නොරුවේ හිමි

Realted Post

Leave a comment