කසකසා ඇටවලින් ලස්සන වෙන හැටි

මුහුණට හා බෙල්ලට පැක් එකක්

  • කකසා ඇට මේස හැඳි 1ක්
  • ලෙමන් යුෂ ස්වල්පයක්
  • බිත්තර සුදුමද 1ක්

සියල්ල එකට එකතු කර පැක් එකක් සාදා මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 30 ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙය සතියකට වතාවක් කිරීමෙන් මුහුණේ තිබෙන දුර්වර්ණ ගතිය ඉවත් වී සම පැහැපත් වේ.

ඉන්නන් සඳහා

  • කස කසා ඇට පවුඩර් මේස හැඳි 1ක්
  • ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි
  • කෙසෙල්ලෙලි කුඩා කැබැල්ලක්
  • ප්ලාස්ටර් එකක්

කසකසා ඇට කුඩු කර පන්ඩර් එකක් ආකාරයට සකස් කර ඇපල් සයිඩ විනාකිරි එයට දමා ඉන්නන් ඇති ස්ථානයේ ආලේප කරන්න. කෙසෙල් ලෙල්ල ඊට උඩින් තබා ඉන්නන් සිටින ස්ථානයේ සමට ප්ලාස්ටර් එක අලවන්න දින 14 - 15 ක් එක දිගට මෙම සත්කාරය රාත්‍රියේදී කර උදෑසන දිනපතා Plaster එක ඉවත්කර සෝදන්න. ඉන්නන් හැලී යන තුරු මෙම සත්කාරය කරන්න.
වියපත් පෙනුම අඩුකරන පැක් එකක්

 

උපදෙස්  - ප්‍රවීණ රූපළාවණ්‍ය ශිල්පිනී සරනි විතානගේ 


සටහන -  නදීෂා අතුකෝරළ 

Dragons of Sri Lanka 2026 රන් සම්මානය HUTCH Read Previous

Dragons of Sri Lanka 2026 රන් සම්මානය HUTCH

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා Read Next

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා

Realted Post

Leave a comment