කෙසෙල් හෙයා මාස්ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු කෙසෙල් ගෙඩි 1ක්
  • බිත්තර 1ක්
  • එඬරු තෙල් මේස හැඳි 1ක්

සාදන අයුරු

මේ ද්‍රව්‍ය සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර හිස් කබලේ සහ හිසකෙස්වල ආලේප කරන්න. පසුව උණු වතුරේ පොඟවා ගත් උණුසුම් ටවල් එකකින් හිස ආවරණය කර විනාඩි 45 ක් තබා හොඳින් සෝදා හරින්න මෙම සත්කාරය සිදුකිරීමෙන් හිසකෙස් වර්ධනය වීම සිදුවන අතර අකලට හිසකෙස් පැසීම, අකලට හිස කෙස් වැටීම. හිසකෙස් තුනී වීම නවත්වා ගත හැකිය.

මෙම සියලු සත්කාර කිරීමේදී මිනිත්තු දහයක් හිස් කබල සම්බාහනය කිරීම හිසකෙස් වර්ධනයට ද තුඩු දෙන්නකි. හිස් කබල සම්බාහනය හිසකෙස් දෙසට රුධිර සංසරණය වැඩි කරන අතර හිසකෙස්වල ඝනකම ද වැඩි දියුණු කරනු ඇත.

සටහන - නදීෂා අතුකෝරල
උපදෙස් - ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සරණි විතානගේ

කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම වියට්ජෙට් (Vietjet) ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි. Read Previous

කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම වියට්ජෙට් (Vietjet) ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි.

අවුරුදු 1,200ක් පැරණි අද්භූත පොතක් හමු වෙලා Read Next

අවුරුදු 1,200ක් පැරණි අද්භූත පොතක් හමු වෙලා

Realted Post

Leave a comment