Maxi Frock

බොහෝ විට කාන්තාවකගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ අනිවාර්යයෙන් තිබෙන ඇඳුමක් තමයි මැක්සි ගවුම් කියන්නේ. මැක්සි ගවුම් ඕනෑම ශරීර ප්‍රමාණයක අයෙකුට ගැළපෙන අැඳුමක්. නමුත් ඔබේ ශරීර ප්‍රමාණය අනුව ඔබට ගැළපෙනම විලාසිතාව                        තෝරා ගැනීම වැදගත්.

ශරීර ප්‍රමාණය අනුව ඔබ උසින් අඩු අයෙක් නම්  V-necklines සහ සිරස් මුද්‍රණ වැනි ඔබේ ශරීරය දිගු කරන මෝස්තර තෝරා ගන්න..  උස් පහත් වාටිය සහ කැපුම් සහිත ඇඳුම්වලින්ද ඔබේ කකුල් දිගු කර පෙන්විය හැකිය.. ඔබට  ඇත්තේ curvy හැඩයක් නම්  wrap-style maxi ඇඳුම් තෝරා ගන්න. ඉණෙහි සිට පිටතට ගලා යන ලෙස ඇති ඇඳුම් තෝරා ගැනීමෙන් ඔබේ වක්‍ර මනාව සම්පූර්ණ කරයි. ඔබ ටිකක් මහත අයෙක් නම් උදර ප්‍රදේශය තද නොවන ලෙස උදරය මතින් ඉවත් වී ඔබේ කකුල් ආවරණය කරන මැක්සි ඇඳුම් කෙරෙහි අවධානය යොමු කරන්න. Boat neckline විලාසයේ ඇඳුම් හොඳ තේරීමක් වේ.   

 

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා Read Previous

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා Read Next

එදිනෙදා ගමනට ඔබ ආස කරන විලාසිතා

Realted Post

Leave a comment