pant & blazer - outfit

රැකියාවල නිරත තරුණියන් බොහොම කැමති විලාසිතාවක් ලෙස  pant & blazer outfit හඳුන්වන්න පුළුවන්.  ඔබේ පෙනුම වගේම පෞරුෂය පෙන්වන විලාසිතාවක් විදිහටත්‍් මෙය සලකන්න පුළුවන්.

  • අත්බෑග්    
 
 
Leather square අත් බෑග්‍ මේ විලාසිතාව සඳහා හොඳින් ගැළපෙයි. ඔබේ outfit එකේ පැහැයට ගැළපෙන පරිදි කළු, දුඹුරු, අළු, නිල් සහ light colors වලින් තෝරාගත හැකිය. 
 
 
 
 
 
  • පාවහන් 
 
oxford shoes, brogues, loafers හෝ chelsea boots වැනි පාවහන් වර්ග මෙම විලාසිතාව සමග හොඳින් ගැළපෙයි. පාවහන් වර්ණ තෝරා ගැනීමේදී ඔබේ ඇඳුමට ගැළපෙන පරිදි හෝ අත් බෑගයේ වර්ණයෙන්  ගළපා ගන්න.
 
 
 
  • ආභරණ 
 
 
මෙම විලාසිතාව සමග formal ඔරලෝසුවක්, මාලයක් හෝ බ්‍රේස්ලට් එකක් හෝ රන් හෝ රිදී පැහැති කරාබු යුගලයක්ද පැලඳිය හැකිය. මෙම විලාසිතාව සමග ස්කාෆ් එකක්ද මනාව ගැළපෙයි.
 
 
 
 
 
  • Make up
 
මෙම විලාසිතාව සමග light foundation එකක් සහ eye liner එකක් තෝරාගන්න. Eye makeup එක ඉතා සරලව තබාගන්න. Dark lipstick වලින් මඳක් ඈත්ව light colour lipstick එකක් තෝරාගන්න. ඔබේ ඇහිබැම මඳක් ඉස්මතු වන පරිදි makeup එක යොදා ගන්න.
 
 
 
 
  • කොණ්ඩය
 chignon, French twist හෝ පෝනිටේල් එකක් මෙම විලාසිතාවට ගැළපෙයි. එමෙන්ම loose hair, messy bun සහ සරල braided විලාසිතාවක් ද සුදුසු වේ.

දශක හතරක සහෘද චාරිකාව, සිරිකතට වසර 46 යි Read Previous

දශක හතරක සහෘද චාරිකාව, සිරිකතට වසර 46 යි

කාන්තාවන්ගේ හෙට දවස, ආර්ථික ස්වාධීනත්වය තුළින් ලබන නිදහස Read Next

කාන්තාවන්ගේ හෙට දවස, ආර්ථික ස්වාධීනත්වය තුළින් ලබන නිදහස

Realted Post

Leave a comment