ඔබව ලස්සන කරන හොදම Beauty product එක

අපි නිතරම භාවිතා කරන කහ ගැනයි මේ කතාව. කෑම උයද්දී වගේම තුවාලයක් වුණාම ලේ ගලන එක නතර කරන්නත් අපි කහ පාවිච්චි කරනවා.

මේ කහ භාවිතා කරන්න වෙනස් විදි කිහිපයක්.

ඔයගේ  දන්නවද ඔයා පාවිච්චි කරන foundation එකත් එක්ක කහ ටිකක් mix කරගෙන ආලේප කරලා ඔයාගේ මුහුණට ලස්සන පැහැයක් ගන්න පුළුවන්. 

වෙළුණු දෙතොල් වලටත් කහ මී පැණි ටිකක් එක්ක mix කරලා ආලේප කිරීම හොද බියුටි ටිප් එකක්.

ඒවගේම කෝමාරිකා එක්ක කහ ටිකක් mix කරලා කුරුලෑ තියන තැන වල ආලේප කිරීම කුරුලෑවලට හොද ප්‍රතිකර්මයක්. 

මේවගේ කහවලින් රුව රැකගන්න කළ හැකි දේ බොහොමයි. නමුත් මේ සියල්ල ඔබේ සමට අනුව කළ යුතුයි.

  • මේඝා චින්තාමණි

රස බලන්නම ඕන සාම්ප්‍රදායික රසකැවිලි 5ක් Read Previous

රස බලන්නම ඕන සාම්ප්‍රදායික රසකැවිලි 5ක්

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක් Read Next

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක්

Realted Post

Leave a comment