මුහුණට ෆේෂල් නොකිරීමෙන් සිදුවන දේවල්

 

අද වනවිට සෞඛ්‍ය සම්පන්න, පිරිසිදු සමක් ඇති වීම යනු කාන්තාවන්ට පමණක් නොව, සියලු දෙනාටම අවශ්‍යය දෙයකි. ෆේෂල් කියන්නේ, මුහුණ පිරිසිඳු කිරීම, සීරම්, මාස්ක්, මසාජ් වැනි ක්‍රියා මඟින් සමට ආරක්ෂාව ලබාදෙන උපකාරක ක්‍රියාවලියක්. එය ලස්සන සමක් සඳහා වැදගත් වනවා. 

නමුත්, ඔබ ෆේෂල් නොකරන්නේ නම් කුමක් සිදුවේද? 

1. මැරුණු සෛල එකතු වේ


මුහුණේ මෘදුත්වය සහ දිලිසීම පවත්වා ගැනීමට අවශ්‍ය මැරුණු සෛල ඉවත් කිරීම නොවන විට, සම මඳ අඳුරු හා කහ පැහැයක් ඇති වේ.

2. පෝෂණය අඩුවෙයි


ෆේෂල් මඟින් සමට අවශ්‍ය විටමින්, ධාතු සහ තෙතමනය ලබාදේ. ඔබ ෆේෂල් නොකරන්නේ නම්, සම හිස් හා වියළි බවට පත්විය හැක.

3. රෝම කුහර වැසී යා හැක

දිනෙන් දින දූශිත වායු, දූවිලි, make-up, හා ඔයිල් සමේ රෝම කුහර වල සිරවී blackheads, whiteheads හා pimples ඇති වේ.

4. වයසට යාම ඉක්මනට පෙනෙයි

නියමිතව ෆේෂල් නොකරන විට, සමයේ රුධිර සංසරණය හෙරස්වී කුරුලු රේඛා, කුණු රේඛා සහ කැලැල් ඉක්මනින් පැහැදිලි වේ.

5. සමේ වර්ණය හා ස්වභාවය වෙනස් විය හැක.

නිතර ෆේෂල් කිරීමෙන් සමේ වර්ණය සමතුලිතව පවත්වාගත හැකියි. නොකරන විට, සමේ පැහැය uneven (අසමාන) විය හැක.

ශ්‍රී ලංකාවේ අතිනවීන ෆේෂල් හා සෞඛ්‍ය සම්පන්නතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෛද්‍යවරියක් වන ආචාර්ය ශානිකා අර්සිකුලරත්නගේ Christell Luxury Wellness වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඇසුරින් 

සටහන - කසුනි විජේසිංහ 

යොහානිගේ හදගැස්ම ඔකෙස්ට්‍රා ස්වරයකින්: “ආදරෙයි“ ප්‍රසංගය පිටුපස ඇති සැබෑ කතාව Read Previous

යොහානිගේ හදගැස්ම ඔකෙස්ට්‍රා ස්වරයකින්: “ආදරෙයි“ ප්‍රසංගය පිටුපස ඇති සැබෑ කතාව

එදා මෙසී නාවපු බබා අද මෙසී එක්කම ලෝක කුසලාන ෆයිනල් එකට Read Next

එදා මෙසී නාවපු බබා අද මෙසී එක්කම ලෝක කුසලාන ෆයිනල් එකට

Realted Post

Leave a comment