ඇඳ ඇතිරිල්ලට කුරුලු ජෝඩුවක්
කතිර මැහුම් කලාව සුන්දර රූප සහ හැඩතල මවන්න පුළුවන් අපූරු කලාවක්. විශේෂයෙන් පුංචි බබාලගේ ඇඳුම්වලට, ඇඳ ඇතිරිලි, කොට්ට උර, ලේන්සු, මේස රෙදි අලංකාර කරගන්නත්, බිත්ති සැරසිලි නිර්මාණ සඳහාත් කතිර මැහුම් කලාව යොදාගන්න පුළුවන් නිසා, ස්වයං රැකියාවක් විදියටත් කතිර මැහුම් කලාවට වටිනාකමක් හිමිවෙනවා. ඒ නිසා මේ සතියෙ කතිර මැස්මෙන් රැගෙන එන්න සූදානම් වෙන්නේ ඇඳ ඇතිරිල්ලක් සඳහා අලංකාර කුරුලු ජෝඩුවක් නිර්මාණය කරගන්න විදිය ගැනයි.
ඒ නිසා පත්තරේ පළ කරන QR එක ස්කෑන් කර සම්පූර්ණ ලිපිය ලබා ගන්න
Leave a comment