‎කලා චිකිත්සක වැඩමුලුව 2026

මිනුවන්ගොඩ, බෝටියාවත්ත සිත් සහන පවුන්ඩෙිෂන් ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හා දෙමවිපියන් වෙනුවෙන් වු කලා චිකිත්සක වැඩමුළුව මිනුවන්ගොඩ පුාදේශිය ලේකමි යු.ඩබිලිවි.ටි.යු.රාජකරුණා මහත්මියගේ පුධානත්වයෙන් මිනුවන්ගොඩ කාංචනා හෝටල් පරිශ්‍රයේදි උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා  පැවැත්වුණි.

‎පුධාන දොරටුව අභියසදි ආරාධිතයින් පිළිගෙන සිත් සහනතුර්ය වාදක කණ්ඩායම පෙරටුකොටගෙන උත්සව භුමියට කැදවා ගෙන ආහ.
‎පහන්සිළු දැල්විමෙන් අනතුරුව මිනුවන්ගොඩ රජ මහා විහාරසථානයේ නායක හැවනතැන්නේ සිලරතන හිමියන් පැමිණ සිටි සියලු දෙනා පංච ශිලයෙහි පිහිටුවිය.අනතුරුවමිනුවන්ගොඩ පුාදේශිය ලේකමි යු.ඩබිලිවි.ටි.යු.රාජකරුණා මහත්මිය පැමිණ සිටි සියලුදෙනා පිළිගනු ලැබිය.

‎සිත්සහන පවුන්ඩෙිෂන් ආයතනයේ දරු දැරියන් විසින් ආරක්ෂක කුියාන්විතයක ආරක්ෂක වලල්ලක  ආරක්ෂක කටයුතුවල නිරතවන ආකාරයේ රංගනයක් ඉදිරිපත්  කළහ.පසුව එම දරුදැරියන්ගේ විවධ රංගන කිපයක් ඉදිරිපත් කෙරුණි.

‎පසුව වෛද්‍ය සුභාංජලි මහත්මියගෙු්  පුධානත්වයෙන් චිත්‍ර චිකිත්සා වැඩමුළුව ආරමිභ කෙරුණි.මෙහිදි වෛද්‍ය නඳුන් අලගියවන්න මහතාගේ මුළිකත්වයෙන් සිත් සහන දරුදැරියන්ගේ දෙමවිපයන්ටසහ පෙර පාසල් ආචාර්යවරියන් වෙනුවෙන් මනෝ උපදේසනයක් පැවැත්විමෙන් අනතුරුව  වැඩමුළුව අවසන් විය.

මෙි සදහා පුතිපාදන බස්නාහිර පළාත් සමාජ සේවා අංශය මගින්  ලබාදි තිබුඅතර වැඩ සටහන පුාදේශිය ලේකමි කාර්යාලයේ පළාත් පාලන සමාජසේවා අංශය මගින් සංවිධානය කර තිබුණි.පළාත් සමාජ සේවා නිලධාරි ශාලිත හෙටිටිආරචිචි මහතා ස්තුති කථවකළේය.

‎එල්.ඩබිලිවි ආරියරත්න

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Previous

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර Read Next

ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර

Realted Post

Leave a comment