ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

ලක්වනිතා අභිමන් 2026 සම්මාන උළෙලේදී The Best Nurse of The year සම්මානයෙන් පිදුම් ලැබුවේ වසර පහලවක වෘත්තීය අත්දැකීම් ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු චන්දි මුදුන් කොටුව හෙදි සොයුරියයි. ඇය රෝගීන් වෙනුවෙන් කායික මානසික පීඩාවන් දුරු කරනු වස් සංගීත චිකිත්සාවෙන් මහත් සේවාවක් මේ රටට සිදු කිරීම හේතුවෙන් සම්මානය ඇයට හිමිවිය.


සටහන
මහේෂානි මීගහපොල.

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Previous

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක් Read Next

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක්

Realted Post

Leave a comment