දින 11ක් සෙංකඩගල වර්ණවත් කළ රඟ සොබා

පුරා දින 11ක් තිස්සේ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර ඔබවත් කරමින් දෙස් විදෙස් නරඹන්නන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මන් මත් කරමි්න්  පෙරහැරේ දක්ෂ  රංගනයන් හා වාදනයන් ඉදිරිපත් කල කලා ශීල්පීන්ට  ශීල්පිණියන්ට ,මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති,විශේෂ  උත්සවයේදී,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සම්මාන  සහතික ප්‍රදානය කල අවස්ථාව,

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල  ,මහනුවර පුරපති චන්ද්‍රසිරි  විජේනායක,ජනාධිපති ලේකම්  තුමන්  ඇතුලු පිරිසක්  එම අවස්ථාවට.

ජේ.ඒ.එල්. ජයසිංහ

තොල් අවපැහැ වෙන්නේ මේ නිසා Read Previous

තොල් අවපැහැ වෙන්නේ මේ නිසා

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Next

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

Realted Post

Leave a comment