බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලාංකීය හෙදිය පුෂ්පා රම්‍යානි සොයිසා

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලාංකීය හෙදිය පුෂ්පා රම්‍යානි සොයිසා පුෂ්පා රම්‍යානි සොයිසා Most Powerful and Influential Women Award  ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය.   

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සංවිධානය කර තිබූ  මෙම ගෝලීය සම්මාන උළල සදහා රටවල් 10 කට වඩා නියෝජිත පිරිසක් සහභාගි විය.  දේශපාලන බලවතුන්, ව්‍යාපාරික බලවතුන්, උගතුන් , විවිධ කේශ්ත්‍ර වල ප්‍රබලයන් ඇතුඵ විශාල පිරිසක් මේ සදහා නියෝජනය කර තිබුණි. World Humanitarian Foundation මෙය සංවිධානය කර තිබුණ අතර  හෙද නිළධාරිණියක් මෙවන් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවද මෙය විය. තවද  15.09.2023 London Chamber of Commerce හි පැවැති Global Economic Forum Summit හි  G20 සංවිධානය මගින්  Global ICON Award ජාත්‍යන්තර සම්මානයෙන් ඇය පිදුම් ලැබීය. මේ සදහා බොහෝ රටවල විවිධ ව්‍යාපාරික ප්‍රබලයන් සහභාගී වූ අතර මෙම සංවිධානයේ සභාපති ලෙස Dr. Hari Krishna Maram India

Dragon’s Den – වෙනස්ම චයිනිස් රසයක් Read Previous

Dragon’s Den – වෙනස්ම චයිනිස් රසයක්

අනාගතයට අවශ්‍ය නායකයන් ගැන අගමැතිතුමියගේ අවධානයට Read Next

අනාගතයට අවශ්‍ය නායකයන් ගැන අගමැතිතුමියගේ අවධානයට

Realted Post

Leave a comment