Colombo Clicks 2022

 

කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යන අංශයේ Campus Radio  විසින් සංවිධානය කරන ලද Colombo Clicks 2022, ඡායාරූප තරගාවලියේ ජයග්‍රහණය ලැබු තරගකරුවන් උදෙසා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරිමේ  වැඩසටහන මාර්තු මස (31) වන  දින විශ්ව විද්‍යාලයීය අරුන්දතී ශාලාවේදි  සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසකගෙ දායකත්වයෙන් පැවැත්විණි.

එහිදී එයට සමගාමිව Campus Radio නව නිළධාරි මඩුල්ල පත් කිරිමත් කැම්පස් රේඩියෝවට වසර 16ක් සපිරිමත් ඇතුලුව සුවිශේෂී අවස්ථා කිහිපයක්ම සනිටුහන් විය.

සටහන : ජයනි ලක්ෂිකා

මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක් Read Previous

මාතලේ දිරිය කාන්තාවන් අගය කිරීමේ වැඩසටහනක්

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා Read Next

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා

Realted Post

Leave a comment