කඵගං නදිය මත හැඩවෙන පොසොන් තොරණ

තරුණ පරම්පරාවේ කලාකාමී සිතුවිලි ගැන කතා කිරීමේදී අපේ රටේ තාරුණ්‍යයේ අති දක්ෂ කලාකරුවෝ ඕනෑ තරම් සිටිති. මේ කියන්න යන්නේ ලංකාවේ එවැනි කලාකාමී තරුණ පිරිසක් අතින් පොසොන් පොහොයට ඉදිවන නව නිර්මාණයක් ගැනයි.

ගොඩබිමේ තොරණක් නිර්මාණය කිරීම එතරම් අපහසු කාර්යයක් නොවුනත් ජලය මත තොරණක් ඉදිකිරීම නම් පහසු වැඩක් නොවේ. මේ තරුණයින්ගේ උත්සාහයත් එවැනි වැඩක්. ලංකාවේ පළමුවතාවට රත්නපුර කළුගග මැද ඉදිවෙන මේ පොසොන් තොරණ ත්‍රසැබාි කසෙැ ිදජසැඑහ තරුණ පිරිසගේ දායකත්වයෙන් සිදුවන අතර ඒ සදහා විශාල ශ‍්‍රම දායකත්වයක් වැය කරන්නට සිදුවන බව සදහන් වේ. ගග මැද පාරු යොදාගෙන ඒ මත මේ නිර්මාණය ඉදිවෙමින් පවතී.

මේ වන විට සමාජයේ පවතින ආර්ථික අපහසුතා මාධ්‍යයේ තරුණ ජවය එකතු කරගෙන මෙවැනි නිර්මාණ කිරීමට දරන උත්සාහය අගය කළ යුතුය.

නයනා උදයංගනී

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Previous

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Next

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

Realted Post

Leave a comment