දඟකාර ඔය දෑස නැත ආයේ හමුවන්නේ....

ප්‍රවීන ගායන ශිල්පී,සංගීත විශාරද, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 

ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වන විට 81 වන වියේ පසුවුණි

මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා ගීත 140කට වඩා ගායනා කොට තිබේ.

ආදරේ නැහැ ආදරේ, ඈත එපිට ගම්මානෙන්, දඟකාර ඔය දෑස, ආදර සැමරුම් කැටි වූ වැනි ගීතයන් මෙරට සංගීත කේෂ්ත්‍රයේ ඉහළ ජනප්‍රියතාවයක් උසුලන ගීත විය

අඩු ආදායම්ලාභී සිසු දරුවන්ට ශිෂ්‍යාධාර Read Previous

අඩු ආදායම්ලාභී සිසු දරුවන්ට ශිෂ්‍යාධාර

Social media  හදන menia Read Next

Social media හදන menia

Realted Post

Leave a comment