නත්තල් දින පණිවිඩය- ජනාධිපති රනිල් වික්‍රමසිංහ......

සියලුම කිතුනුවන්ට ප්‍රීතිමත් හා අර්ථවත් නත්තලක් ප්‍රාර්ථනා කරමි. ක්‍රිස්තුස් වහන්සේගේ උපත අපට පෙන්වා දෙන පරිදි නත්තලෙහි සැබෑ වැදගත්කම පවතින්නේ අප තුළම ඇති ගැඹුරු ආධ්‍යාත්මික පරිවර්තනයන් තුළ බව සිහිපත් කරමින්, අපේ රට යළි ගොඩනැගීම වෙනුවෙන් වගකීම්වලට උරදීමේදී සියලු භේද පසෙකලා එකට එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරමි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ..................

கிறிஸ்தவர்கள் அனைவருக்கும் இன்பம் பொங்கும், அர்த்தமுள்ள நத்தார் வாழ்த்துக்கள். இயேசு கிறிஸ்துவின் பிறப்பு எமக்கு காண்பிக்கும், ஆழமான ஆன்மீக மாற்றங்களிலேயே நத்தார் பண்டிகையின் உண்மையான முக்கியத்துவம் அடங்கியுள்ளது என்பதை நினைவுகூர்ந்து, சகல பேதங்களையும் புறந்தள்ளிவிட்டு, நாட்டை மீளக் கட்டியெழுப்பும் பொறுப்புக்களை ஒன்றிணைந்து முன்னெடுக்க அனைவரையும் அழைக்கின்றேன் - ஜனாதிபதி ரணில் விக்ரமசிங்க

I wish all Christians a joyful & meaningful Christmas. As the birth of Christ reminds us that the true significance of the celebration lies in deep spiritual transformations within ourselves, I invite everyone to unite beyond differences in shouldering responsibilities to rebuild our nation - President Ranil Wickremesinghe

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Next

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

Realted Post

Leave a comment