මෙවර ග්‍රේෂන් සම්මානය පරිගණක ඉංජනේරුවෙකුට සහ දන්ත වෛද්‍යවරියකට

ඉංග‍්‍රීසි බසින් නිර්මාණකරණයේ නියැලෙන ලාංකීය ලේඛකයින් ඇගයීමට ලක්කිරීම ස`දහා පිරි නැමෙන ග්‍රේෂන් සම්මානය මේ වසරේ වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවරයකු වන යුධන්ජය විජේරත්නගේ The Wretched and the Damned" යන නවකතාවට සහ නීතීඥ, දන්ත වෛද්‍යවරියක වූ ශිරන්ති රාජපක්ෂගේ "Keeping Time and Other Stories"  කෘතියට හිමි වී තිබේ. 

මේ වසරේ පැවැත්වූ 30 වැනි ගේ‍්‍රෂන් සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික ලේඛකයින් හතරදෙනකු විසින් රචනාකර ඇති කෘති හතරක් එහි අවසන් වටය ස`දහා නිර්දේශ වී තිබිණි.  

අවසන් වටය ස`දහා නිර්දේශිත ග‍්‍රන්ථ වූයේ ශිරන්ති රාජපක්ෂගේ"Keeping Time and Other Stories" කෘතියද, ඉසුරුණී මල්ලවආරච්චිගේ "Flowers Teach Me To Let Go"  නැමති කෙටිකතා සංග‍්‍රහය, ශිරාණි රාජපක්ෂගේ "Samsara" පද්‍ය සංග‍්‍රහය සහ යුධන්ජය විජේරත්නගේ "The Wretched and the Damned" යන නවකතාවයි. 

නයනා උදයංගනී    

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Previous

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025 Read Next

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025

Realted Post

Leave a comment