සාර්ථක වූ ගගන්යාන් මෙහෙයුම

මෙය ගගන්යාන් (Gaganyaan) මෙහෙයුම ලෙස නම් කර තිබෙනවා. එහි පළමු පරීක්ෂණය මේ වන විට සාර්ථක වී ඇති බවටයි විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙන්නේ. 

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය 2025 දී ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යාමට (space tourism ) සැලසුම් කර ඇති මෙහෙයුමට පූර්ව පරීක්ෂණයේ පළමුවැන්න සිදු කර ඇති බවත් වාර්තා වනවා. 

"Gaganyaan" අභ්‍යවකාශ යානය පසුගිය ඔක්තෝම්බර් (21) දින Sriharikota සිට අභ්‍යවකාශ ගතකළ බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කර තිබෙනවා. 

රොකට්ටුව ක්‍රියා විරහිත වුවහොත් කාර්ය මණ්ඩලයට ආරක්ෂිතව රොකට්ටුවෙන් ගැලවිය හැකි ද යන්න උත්සහා කිරීම සඳහා මෙම පරීක්ෂණය පවත්වා ඇති අතර පළමු පරීක්ෂණ මෙහෙයුම සාර්ථක වූ බව ප්‍රකාශ කිරීමට ලැබීම ගැන ඉතා සතුටට පත්වන බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) සභාපති S. Somanath ප්‍රකාශ කර තිබෙන්නේ.

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Previous

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Next

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

Realted Post

Leave a comment