ෆේස්බුක් හිමිකරුට යූරෝ බිලියන 1.2ක දඩයක්


යුරෝපා සංගමයේ සාමාන්‍ය දත්ත ආරක්ෂක රෙගුලාසි පෞද්ගලික නීතිය යටතේ (GDPR)  පනවන ලද විශාලතම ණය මුදල බවට පත්වූ යූරෝ බිලියන 1.2 දඩයක් ගැනයි මේ පුවත. 

අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමිසම :ෘඡුක්‍* විසින් නියම කර ඇති මෙම දඩයට යටත් වී ඇත්තේ ෆේස්බුක් හිමිකාරීත්වය දරන සමාගම වන මේටා සමාගමට බවයි වාර්තා වෙන්නේ. එයට හේතුව යුරෝපය සහ එක්සත් ජනපදය අතර පුද්ගලයන්ගේ දත්ත හුවමාරු කිරීමේදී එම දත්ත වැරදි ලෙස හැසිරවීමයි.

එහෙත් මේ පිළිබ`දව මේටා සමාගම පවසන්නේ එය අසාධාරණ සහ අනවශ්‍ය තීන්දුවක් බවයි. එම නිසා ඒ සම්භන්ධයෙන් ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කරන බවද පවසයි. විශේෂයෙන් මෙහි ඉතා සංකීර්ණ තොරතුරු ඇතුළත් වෙබ් අඩවි තිබෙන නිසාත් එ්වායේ ඇති පුළුල් භාවය නිසාත් මෙම දඩය නියම කිරීම අසාධාරණ බවටද ඔවුන් තර්ක කරයි. 

නයනා උදයංගනී

ද යූත්ක්වේක් Read Previous

ද යූත්ක්වේක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Next

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

Realted Post

Leave a comment