16 වෙනි විවාහ සංවත්සරය සමරන අයිශ්චර්යා රායි සහ අභිෂේක්...

 
ජනප්‍රිය  තාරකාවක් වූ අයිශ්චර්යා රායි සහ සුපිරි නලු අභිෂේක් බච්චන් ඔවුන්ගේ 16වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා සුදු පැහැයෙන් සැරසුනු අලුත් සෙල්ෆි ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබූණි. 


ඇය මෙම සෙල්ෆි ඡායාරූපය පලකර තිබුනේ ඉන්ස්ටග්‍රෑම් හි වන අතර, එම ඡායාරූපයේ මාතෘකාව ලෙස ඇය "sweet" 16 ලෙස ලියා ඇත. කෙසේ නමුත් ඒ සමඟ ඔවුන්ට ආදරය කරන බොහෝ රසික රසිකාවියන් ඒ සඳහා තමන්ගේ උණුසුම් සුබපැතුම්  එකතුර තිබුණි.


2007 වසරේ විවාහ වෙන මේ ආදරණීය යුවලට මේ වන ව්ටත් උණුසුම් ප්‍රතිචාර ලබමින් ඇත.

නයනා උදයංගනී

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Previous

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් Read Next

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම්

Realted Post

Leave a comment