ආසියාවේ සිරියාවන්තම විවාහක රූ රැජින - සංජීවනී ඇඹුල්දෙණිය

තායිලන්තයේ බැංකොක් නුවර පැවති 21 වැනි ආසියානු විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වී ආසියාවේ සිරියාවන්තම ( Elegance ) විවාහක  රූ රැජින කිරුළ දිනා ගත්  සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය එම කිරුළ රැගෙන අද(05) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය මෙම 2023 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වී තිබූ අතර , එනිසාම ඇය ආසියානු විවාහක රූ රැජින තරගාවලිය සදහා යොමු කර තිබුණි .

මෙම තරගාවලිය ඉකුත් 29 දින සිට 04 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර , ආසියානු රටවල් 27 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

(ටී.කේ ජී.කපිල )

හරිත ලෝකයක කඳවුරු බඳින්න -  ONE TREE HILL Read Previous

හරිත ලෝකයක කඳවුරු බඳින්න - ONE TREE HILL

දුෂ්කරතා  මැද ජාත්‍යන්තරය දිනන්නට හීන දකින චතුරිකා Read Next

දුෂ්කරතා මැද ජාත්‍යන්තරය දිනන්නට හීන දකින චතුරිකා

Realted Post

Leave a comment