ඇපල් සමාගමේ සම නිර්මාතෘ රෝහල් ගතකෙරේ...

මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක ව්‍යාපාරික සමුළුවට සහභාගී වෙමින් සිටියදී ඔහු අසනීප වී ඇති බවයි වාර්තා වන්නේ. මේ වනවිට ඔහු 73 හැවිරිදි වියේ පසුවෙයි. ස්ටීව් ජොබ්ස් සමග එක්ව ස්ටීව් වස්නියැක් 1976 දී ඇපල් සමාගම නිර්මාණය කර තිබෙනවා. පසුව ඔවුන් පළමු ඇපල් පරිගණකය නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් ඉතිහාසයේ ලොව වටිනාම සමාගමක් බවට ඇපල් සමාගම පත්කිරීමට ඔවුන් සමත්ව තිබෙනවා.

සටහන - කසුනි විජේසිංහ

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

ද යූත්ක්වේක් Read Next

ද යූත්ක්වේක්

Realted Post

Leave a comment