ගර්භාෂ දෙකක් ඇති තරුණියක් අමෙරිකාවෙන්.....

ගර්භාෂ දෙකක් ඇති 32 හැවිරිදි තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තාවේ. 

කෙල්සි හැට්චර් නමැති මෙම තරුණිය මේ වනවිට ගැබිනියක් බවත්, ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 

මෙලෙසින්  ගර්භාෂ දෙකක් පිහිටීම ඉතා දුර්වල සිදුවීමක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි. 

සටහන - කසුනි විජේසිංහ

ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර Read Previous

ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර

ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර Read Next

ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර

Realted Post

Leave a comment