ගර්භාෂ දෙකක් ඇති තරුණියක් අමෙරිකාවෙන්.....

ගර්භාෂ දෙකක් ඇති 32 හැවිරිදි තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තාවේ. 

කෙල්සි හැට්චර් නමැති මෙම තරුණිය මේ වනවිට ගැබිනියක් බවත්, ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 

මෙලෙසින්  ගර්භාෂ දෙකක් පිහිටීම ඉතා දුර්වල සිදුවීමක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි. 

සටහන - කසුනි විජේසිංහ

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment