ජපානයට ආ සුනාමි රළ

රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු හටගත් සුනාමි රළ ජපානයේ උතුරු වෙරළ තීරයට කඩා වැදී තිබෙනවා.

ජපන් බලධාරීන් පැවැසුවේ, මීටර් 1.2 ක් උසැති රළ ඉෂිකාවා පළාතේ වෙරළ තීරයට කඩා වැදුණු බවයි.

ටොයාමා පළාතේ ටොයාමා නගරයට මීටර් 0.8 ක සුනාමි රළ කඩා වැදී තිබෙනවා. සුනාමි රළින් හෝ භූමි කම්පාවෙන් හෝ කිසිදු හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා නැහැ.

සටහන - සමේලා රාජපක්ෂ

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට Read Previous

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සාෆියා - ලංකාව රනින් සරසයි Read Next

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සාෆියා - ලංකාව රනින් සරසයි

Realted Post

Leave a comment