ප්‍රථමවතාවට සොම්බි මනාලියකගේ සාර්ථක වේශ නිරූපනයක්...

 

ලාංකීය විශ්ව විද්‍යාල ඉතිහාසය තුල සහ අපේ රටේ වේශ නිරූපන කලාව තුල ප්‍රථම වතාවට අති දක්ෂ වේශ නිරූපනයක් සිදුකරමින් සොම්බි මනාලියකගේ වේශ නිරූපනයක් සිදු කිරීමට මාතර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථිකයින් පිරිසක් සමත්ව ඇත. මෙම කුළුදුල් නිර්මාණයේ ප්‍රධාන වේශ නිරූපන ශිල්පියා වන්නේ වේෂ නිරූපන ශිල්පී ඔෂාන් යාපා අමරසේකරයි. 


වේශ නිරූපන ශිල්පය උඩු යටිකුරු කරමින් කරන ලද මෙම නිර්මාණය ලංකාවේ මෙතෙක් තිරගත වූ එක්දහස් තුන්සියයකට අදික සිනමා නිර්මාණ අතර එකම නිර්මාණයකවත් දක්නට නොලැබෙන බවද ඔවුන්ගේ විශ්වාසයයි. 


ත්‍රාසය, භීතිය දනවන මෙම විශිෂ්ඨ නිරූපනය විශ්ව විද්‍යාල විද්‍යාර්ථින්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙස පසුගියදා එනම් ජනවාරි 30 වන දින ජනගත කර ඇති  මෙම නිර්මාණය තාත්වික වේෂ නිරූපනයක් වේ.

නයනා උදයංගනී


 

එයා සිත නිවන භාවනාවක් Read Previous

එයා සිත නිවන භාවනාවක්

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment