බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටේ

අද උදෑසන (6) මීරිගම - මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී පෞද්ගලික බස් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින්  කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

ඡායාරූප - සමාජ ජාලයෙන්

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment