මෙරට සය නිවුන් දරුවන්ගේ උපත

කොළඹ කාසල් වීදිය කාන්තා ‍රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී ඇත.  එලෙස ඉපදුණු දරුවන් 6 දෙනාම පිරිමි දරුවන් වන අතර අඩුම බර සහිත බිලිඳාගේ බර රාත්තල් 475ක් ද අනෙක් බිලිඳුන් බර රාත්තල් 650ත් 750ත් අතර වේ.

රාගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකළ ඇති අතර දරුවන් හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසු වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි.

මෙරටින් අවසන් වරට සය නිවුන් දරු උපතක් වාර්තා වුනේ 2021 ඔක්තෝම්බර් 21 වැනිදායි.  ඒ පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ ගැහැණු දරුවන් තුන් දෙනෙකු ලෙසනි

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති  ධූරය අස්ගිරි පාර්ශවයේ  පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට Read Previous

ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධූරය අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය කුඹුක්කඳන්වල ප්‍රඤ්ඤාරතන හිමිට

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment