වසර 14කට පසු ඩෙංගු ප‍්‍රභේදයක් හිස ඔසවයි

පවතින වර්ෂාවත් සමඟ නැවත ඩෙංගු රෝගය නැවතත් උස්සන්න වී ඇති නිසා මේ දිනවල ඉතා අවධානයෙන් පසුවීම අත්‍යවශය බවට වෛද්‍ය විශේෂඥයින් අනතරු අඟවයි. ඉදිරියේදී නිරිතදිග මෝසම් වැසි ව්‍යාප්තිය සමඟ එහි අවධානම තවත් වැඩිවිය හැකි බව වාර්තා වේ.

ඒ අනුව පළාත් නවයම අයත්වන සේ සිදුකළ පරීක්ෂණයකට අනුව පාසැල් දරුවන්ගේ වෛරසයට එරෙහිව ප‍්‍රතිදේහ ශක්තිමට්ටම පවතින්නේ 24.9% ක බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාද්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යා සහ ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසා ඇත.

කොළඹ, ගම්පහ සහ ක`ඵතර දිස්ත‍්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවෙන බව සඳහන්වන අතර වසර 14කට පසුව මෙරටින් වැඩිම වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වූ ප‍්‍රභේදයක් සොයාගෙන ඇති බවට රසායනාගාර පර්යේෂණවලින් මේවන විට තහවුරු වී ඇති බව වාර්තා වේ.

නයනා උදයංගනී

එයා සිත නිවන භාවනාවක් Read Previous

එයා සිත නිවන භාවනාවක්

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment