වෛද්‍යවරුන්ද බියට පත්කරමින් රුසියානු ජනපති අසාද්‍ය වෙයි...?

 

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සෞඛය තත්වය විටින් විට පිරිහෙන බවට දිගින් දිගටම විදෙස් පුවත් වලින් වාර්තා වූයේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමත් සමඟයි.

ඒ අනුව තවත් අලුත් පුවතක් වාර්තා වන අතර විදෙස් මාධ්‍ය පවසන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ සෞඛය තත්වය දරුණු ලෙස පිරිහී ඇති බවයි.


වෛද්‍යවරුන්ද මේ පිලිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන අතර රුසියානු ජනපතිවරයා පෙන්වන රෝග ලක්ෂණ හමුවේ වෛද්‍යවරුන්ද බියට පත්වී ඇතිබව වාර්තා වේ. 

 

ඒ අනුව ජනාධිපතිවරයා දැඩි හිසරදයකින් සහ පෙනීම බොඳවීම සහ දිව හිරි වැටීම, වැනි රෝගී තත්වයන්ගෙන් පෙලෙන බව නවතම වාර්තා වලින් හෙළිවේ. ඒ වගේම ජනාධිපතිවරයාගේ දකුණු පාදයේ සහ අතෙහි සංවේදනයද අර්ධ වශයෙන් අහිමි වී ඇති බවද සඳහන් වේ. ඒ සඳහා ජනපතිවරයා ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසයි.

නයනා උදයංගනී

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Previous

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Next

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

Realted Post

Leave a comment