සූර පප්පා කාටූනයේ සීසර් නිහඬ වෙයි...

ප්‍රවීණ රංගවේදියකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, හඩකැවීම් ශිල්පියෙක් සහ ජනමාධ්‍ය උපදේශකවරයෙක් ලෙස ප්‍රකට ලාල් සරත් කුමාර මහතා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 69වන වියේ පසු විය. සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු, ඉදිරිපත් කරන්නෙකු, සහ මෑත කාලීනව හඬ කැවීම් පුහුණු කරුවකු ලෙසද ඔහු කටයුතු කර ඇත.

 

නයනා උදයංගනී

චත්‍ර වීරමන්ගේ ’ආයු’ ඔක්තෝබර් මාසයේ රිදී තිරයට! Read Previous

චත්‍ර වීරමන්ගේ ’ආයු’ ඔක්තෝබර් මාසයේ රිදී තිරයට!

සුරංගනාවියක් වගේ ලස්සන එයා Read Next

සුරංගනාවියක් වගේ ලස්සන එයා

Realted Post

Leave a comment