හොලිවුඩයේ ලස්සනම කාන්තාව කවුද?

Ranker වෙබ් අඩවිය විසින් පවත්වනු ලැබූ ඡන්ද විමසීමකදී හොලිවුඩයේ ලස්සනම කාන්තාව හෙවත් The Most Beautiful Women in Hollywood කාණ්ඩය යටතේ පළමු ස්ථානය සඳහා Barbie සහ Harley Quinn   (හාර්ලි ක්වින්) ලෙස රංගනයෙන් දායක වූ Margot Robbie තේරීපත්ව තිබෙනවා

මේ සඳහා පරිශීලකයන් 260,000  (දෙලක්ෂ හැටදහසක) ආසන්න ප්‍රමාණයක් ඡන්ද මිලියන 5.6ක් භාවිතා කර තිබෙනවා.
එම ලැයිස්තුවේ පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ මාවල් සිනමා විශ්වයේ Black Widow ලෙස ප්‍රසිද්ධ Scarlett Johansson සහ DC සිනමා විශ්වයේ Wonder Women ලෙස ප්‍රසිද්ධ Gal Gadotය. 

Ranker වෙබ් අඩවිය විසින් හොලිවුඩයේ ලස්සනම කාන්තාවන්ගේ ලැයිස්තුත් එක්කර තිබෙනවා. 

සටහන - කසුනි

එයා සිත නිවන භාවනාවක් Read Previous

එයා සිත නිවන භාවනාවක්

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment