කටක - සිතට සතුට

කටක - සිතට සතුට

දනවන දෙයක් එදිනෙදා ගමන් බිමන් වැඩි කරන සතියක් වන අතර පවුලේ කටයුතුවලට මූලිකවීමටත් ඔබට සිදුවෙයි. අවිවාහකයන්ට යහපත් සතියක් වන අතර මෙතෙක් ප‍්‍රමාදවෙමින් පැවැති විවාහ ගිවිස ගැනීමකට කටයුතු සැලසෙනබවක් පෙන්නුම් කරයි. ඔබට මෙම සතිය තුළ සිතට සතුට දනවන දේවල් රැසක් සිදු වන්නේය. අත මිට සරු වන සතියකි. රැකියා හෝ ව්‍යාපාරික කටයුතුවල දියුණුවක්
පෙන්වයි. ඥාතීන් මෙන්ම හිතවතුන් අතරත් සබඳතා වර්ධනය වේ. අධ්‍යාපන - රැකියා කටයුතුවල යෙදෙන ඔබගේ දෛනික සැලසුම් ඉටුවීමෙන් හිතේ සැනසීම ඇති වේ.

මල් කියන්නෙ භාෂාවක් Read Previous

මල් කියන්නෙ භාෂාවක්

රස බලන්නම ඕන සාම්ප්‍රදායික රසකැවිලි 5ක් Read Next

රස බලන්නම ඕන සාම්ප්‍රදායික රසකැවිලි 5ක්

Realted Post

Leave a comment