මේෂ

මේෂ - නිශ්ප්‍රයෝජන ගමන් 
ඔබගේ ලග්නාධිපති මෙන්ම සඳු ග්‍රහයාගේ ගමන මත මෙම සතිය තුළ තිබුණු ගෞරව සැලකිලි පිරිහී යයි. සිත් තැවුල් නිතර ඇති වේ. කරගෙන යන බොහෝ කටයුතුවල අඩපණවීම් පහළ වැටීම් ඇතිකරයි. අවුල් වියවුල් අනුන්ගේ කෝලාහලවලට පවා මැදිහත් වීමට සිදු වේ. ශරීර සනීපයද අඩු කරයි. නිකරුණේ ඇවිදිලි යෙදෙයි. ආදායම අඩු වේ. නිෂ්ඵල වියදම් වැඩි වේ. තත්ත්වය පහළ වැටේ. ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කිරීමට ගොස් පාඩු විඳීමට සිදු වේ. එබැවින් මෙවැනි අයහපත් ප්‍රතිඵල කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් සතිය පුරාම පසුවන්න. තිබුණු ගෞරව සැලකිලි පිරිහී යයි. 

කන්‍යා Read Previous

කන්‍යා

කන්‍යා Read Next

කන්‍යා

Realted Post

Leave a comment