’’Future of Fashion’’ විලාසිතා දැක්ම

සිංගර් ෆැෂන් ඇකඩමියේ ''Future of Fashion''  විලාසිතා දැක්ම පසුගියදා පැවැත්විණි. මෙම ඇකඩමියේ විලාසිතා නිර්මාණ පිළිබඳ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා හදාරන සිසුන්ගේ විලාසිතා නිර්මාණ මෙහිදී එළිදැක්විණි. 

Photography by: Sajeewa Lakshan

 

මානසික සුවයට අලුත් ජීවන රටාවක් Read Previous

මානසික සුවයට අලුත් ජීවන රටාවක්

අද 50 කෙනා එදා 50 කෙනාට වඩා තරුණ පෙනුමයි නේද ? මිනිසුන්ගේ පෙනුම වෙනස් කළ හේතු 8ක් Read Next

අද 50 කෙනා එදා 50 කෙනාට වඩා තරුණ පෙනුමයි නේද ? මිනිසුන්ගේ පෙනුම වෙනස් කළ හේතු 8ක්

Realted Post

Leave a comment