2025දී ලංකාවෙන් නව HIV ආසාදිතයන් 874ක්

ශ්‍රී ලංකාවේ නවතම ඇස්තමේන්තුවලට අනුව HIV සමඟ ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව 8,700ක් පමණ වේ. සාමාන්‍ය වැඩිහිටි ජනගහනය අතර HIV ව්‍යාප්තිය සියයට 0.1කටත් වඩා අඩු මට්ටමක පැවතියද, මෑත වසරවලදී අලුතින් හඳුනාගන්නා HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම අවධානය යොමු කළ යුතු මහජන සෞඛ්‍ය අභියෝගයකි. මෙම තත්ත්වය HIV නිවාරණ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීම, පරීක්ෂණ සේවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ආසාදනය කල්තියා හඳුනාගැනීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම වැදගත්.   

 

ආසියා අත්දැකීම් හුවමාරුවට ලංකා නියෝජනයක් Read Previous

ආසියා අත්දැකීම් හුවමාරුවට ලංකා නියෝජනයක්

“Mr. Matale 2026” කායවර්ධන තරගාවලිය අතිසාර්ථකව නිමාවට Read Next

“Mr. Matale 2026” කායවර්ධන තරගාවලිය අතිසාර්ථකව නිමාවට

Realted Post

Leave a comment