අමරණීය පොකිරිස්සා මැරෙන්නේ කොහොමද?

"අමරණීය" පොකිරිස්සා... වයසට නොයන මේ සතා මැරෙන්නේ කොහොමද?

පොකිරිස්සන් (Lobsters) වයසට යන්නේ නෑ කියලා කතාවක් තියෙනවා. 

මේක ගොඩක් දුරට ඇත්තක්

එයාලගේ ශරීරයේ තියෙන විශේෂ එන්සයිමයක් නිසා එයාලගේ DNA නිතරම අලුත්වැඩියා වෙනවා. 

ඒ නිසා එයාලට දිගටම ලොකු වෙන්න පුළුවන්. 

අවුරුදු 140ක් වයස පොකිරිස්සන් පවා හොයාගෙන තියෙනවා.

ඒත් එයාලා හැමදාම ජීවත් වෙන්නේ නෑ. එයාලා මැරෙන්නෙත් "වැඩිපුර ලොකු වෙන" නිසාමයි. 

කට්ට (shell) ලොකු වැඩි වුණාම, ඒක මාරු කරන්න (molt) බැරුව යනවා. ඒ වෙහෙස නිසාම එයාලා මිය යනවා.

සටහන - කසුනි විජේසිංහ 

බෞද්ධයන්ට වැදගත් ඉල් පුණු පොහොදා Read Previous

බෞද්ධයන්ට වැදගත් ඉල් පුණු පොහොදා

ඇමසන් වනාන්තරයේ සැඟවුණු අගනගරය Read Next

ඇමසන් වනාන්තරයේ සැඟවුණු අගනගරය

Realted Post

Leave a comment