කාන්තා මුහුණෙන් පෙන්නුම් කරන දේහ ලක්ෂණ

කාන්තාවක් වූ ඔබ ට මුහුණේ ලස්සන ගැන නිරතුරුවම සිතීමට පෙළඹෙති. නමුත් මේ කතා කරන්න සූදානම මුහුණේ ලස්සන ගැන නම් නොවේ. එනම් මුහුණින් පිළිබිඹු වන දේහ ලක්ෂණ පිළිබඳවයි. 

කවාකාර මුහුණක් පිහිටි කාන්තාවක් නම්, 

ණයට හෝ මුදල් රැගෙන ගිතෙල් වළඳා හෙට මලත් කාරි නැතැයි සිතන්නකු හා සමාන වෙයි. සැනසුම සතුට විඳීමට ජීවිතය කැප කරන පුද්ගලයකු වෙයි. එහිදී තම ජීවිතයට කරලා එකතු කරගත හැකිය යාවද (නින්දා /අපහාස) විඳීමට පුළුවන් දුරදිග නොබලා හදවතින් තීරණ ගැනීමට යාම නිසාවෙන් ජීවිතයේ අපහසුතාවට මුහුණ දීමට හැකියාව  මෙවැනි මුහුණු පිළිබිඹුවේ. ඇතැම් අවස්ථාවදී ම දිගටි කවකට ලක්ෂ නොකඩී පැවතීම අනුව සලකා බැලීමද වැදගත් වෙයි. 


දූරදර්ශයේ නුවණක් පිහිටන මොවුන් මානසික නොතවෙයි. වෙළෙඳ ව්‍යාපාරිකයින්ට මෙවැනි හැඩතල ඇති මුහුණුවල් පිහිටීම දක්නට ලැබේ. ශූන්‍ය ව්‍යාපාරිකාවන්ටද මෙවැනි මුහුණු දක්නට ලැබේ. ගනු ලබන මිල මෙන් දෙතුන් ගුණයක් තබා ගන්න බඩු විකුණන වියදම් කිරීමට සේම ලාභ ලැබීමට ද සහජ දක්‍ෂතාවයක් ඇත.

සියල්ල හමාර වූ පසුව නම් මේ තත්ත්වය අවදානම් වෙයි. එරුණු ඇතා ගොඩ ගැනීමට වෙනත් ඇතකු සිටිය යුතු වාක්පරිද්දෙන් තම ඉදිරියට පැමිණෙන ගැටලු මනා සංවිධාත්මක ශක්තිය යොදවන අවවාද අනුශාසනා කරන කවර තරමේ කාර්යයක් වුවත් ඉටු කරයි. පවුලේ සමගිය සතුට ලබන සම් පත් සම්පාත්තිකාවක් වෙයි.  කොතරම් අති දුෂ්කර කටයුත්තක් වූවත් වරද්දක් නැතුව කෙස්ගහට ඉටු කිරීමෙහි නුවණකට හිමිකම් කියයි. තමාගේ අසුරේ සිටින සෑම දෙනාගේම ඕනෑපාකා නොපිරිලා ඉෂ්ට කරයි. 
.
ත්‍රිකෝණාකාර හැඩැති මුහුණ. 

දූරදර්ශී වූ චින්තන ශක්තියෙන් අනූන ප්‍රකට දාර්ශනිකත්වය දායාද කොටගත් අයවේ. පහසුවෙන් සතුටට පත්වන සුළු වෙයි. ඉතා සියුම් දෙයක් පවා සිතන නුවණින් හෙබි වෙයි. දාන්න ශක්තිය මතක ශක්තියෙන් ඉහළ අයගයක සිටිති. ඕනෑම අවස්ථාවකදී පසුතැවිදි නොවන කටයුතු කිරීමට දක්ෂ යි. යමක් කිරීමට යාමේදී නොදැනිව එයඉටු කරයි. මුලපුරපු කාරයක් අතර මැද නතර නොකර අවසානය දක්වම කරගෙන යාමේ හැකියාවද තිබේ. අධ්‍යාපනයේදී තමන්ට සෑහීමට පත්වන අවස්ථාවේදී එය ක්ෂණිකව නැවතීම සිදුකරයි. තමාට ගැටළුවක් මතුවට එම ප්‍රශ්නේම විසඳුම සොයාගනි. 

චතුරස්‍රාකාර මුහුණ. 

අපරිමිත උත්සාහයෙන්ද ක්‍රියා කිරීමට සමත්ය. තමාගේ උත්සාහයෙන් උනන්දුවෙන් දියුණුවට පත්වන පුද්ගල ස්වභාවයක් මෙවැනි අයට පිහිටයි. ආඩම්බරකාර චරිතයක් වෙයි. තමාගේ අභිමානය තම දියුණුවේ රහස් තමන් බොහෝ ම ආඩම්බරයෙන් පවසන අයෙකු වේ. ඕනෑම වගකීමක් පැවරුවහොත් දක්ෂ ලෙස ඉටු කිරීමට මේ අය සමත්කම් දක්වයි. අභිමතාර්ත කෙසේ හෝ සඵල කර ගනිමින් බාධක මැදගෙන සාර්ථකත්වය කරා ගමන් කරයි. නොසැලෙන අධිෂ්ඨානයශීලීව තම  අරමුණ තුළ නිරතවෙයි. නිර්මාණශීලී අදහස ඇති මොවුන් කෙසේ හෝ නිමාව දක්වා ගමන් කරයි. කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවට නිරතවන මෙවැනි මුහුණ හැඩයට හිමිකම් කියයි. 

ඊළඟ කලාපයෙන් ඔබගේ හිස කෙස් වලින් පෙන්නුම් කරන දේහ ලක්ෂණ ගැන කතා කරමු.


සටහන, මහේශානි මීගහපොළ 

අදහස් දැක්වීම, ප්‍රවීණි ජෝතිර්වේදී, ප්‍රසාදිනී නර්මදා.

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි. Read Next

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි.

Realted Post

Leave a comment