දැනෙන වේදනාව වැඩි වුණත් ගමන අත් නොහරින ආලෝකා

“අපිට කකුල් දෙකයි, ආලෝකාට කකුල් 4යි. ඇවිදිනකොට දැනෙන වේදනාව අපිට වඩා ඒයාට දෙගුණයක් වැඩියි… හැබැයි එයා මේ ගමන අත්හරින්නේ නැහැ” - වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් 

ලෝක සාම පා ගමනට එක්ව සිටින ආලෝකා නම් සුනඛයා පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, දිගු දුර පා ගමනේදී මිනිසුන්ට වඩා ආලෝකාට දැඩි ශාරීරික වෙහෙසක් දැනෙන බවයි.

ආලෝකා යනු පුහුණු කරන ලද සර්විස් ඩොග් සතෙකු වන අතර, වියට්නාමයේ පඤ්ඤාකර හිමියන්ගේ ලෝක සාම පා ගමනේ ආරම්භයේ සිටම එයට සහභාගී වෙයි. ආලෝකාගේ කැපවීම සහ නොපසුබට උත්සාහය මිනිසුන්ටද මහත් ආදර්ශයක් බව උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේය.

තරු අතර නම් තැබූ ක්‍රිස්ටිනා කෝච් Read Previous

තරු අතර නම් තැබූ ක්‍රිස්ටිනා කෝච්

තරු අතර නම් තැබූ ක්‍රිස්ටිනා කෝච් Read Next

තරු අතර නම් තැබූ ක්‍රිස්ටිනා කෝච්

Realted Post

Leave a comment