පළමු සමරිසි සෙනෙට් සභිකයා

මධ්‍යවාර මැතිවරණයෙන් ඇමෙරිකා දේශපාලන ඉතිහාසයේ නව සනිටුහන් තබමින්, නිව් හැම්ප්ෂර් ජනපදයේ සෙනෙට් මණ්ඩල මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රිස් පාපස්  සමත් විය.

ක්‍රිස් පාපස් සමරිසි පුද්ගලයෙකි. ඔහු ඒ බව ප්‍රසිද්ධියේ පවසා ඇත. සමරිසි පුද්ගලයකු ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන පළමු අවස්ථාව මෙය වෙයි. 

අලි මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන ජනතාවට රු.ල.25ක රක්ෂණ ආවරණයක් ලබාදිය යුතුයි – වනවාසී රාහුල හිමි Read Previous

අලි මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන ජනතාවට රු.ල.25ක රක්ෂණ ආවරණයක් ලබාදිය යුතුයි – වනවාසී රාහුල හිමි

කොළඹත් මහනුවරත් මහ වැස්සට යටවෙයි Read Next

කොළඹත් මහනුවරත් මහ වැස්සට යටවෙයි

Realted Post

Leave a comment